ප්‍රමුඛ පුවත 1

ජනපති ඉන්දීය ජනාධිපති හමුවෙයි

(UTV| කොළඹ) –  ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීමට ඉන්දියාවට සැපත්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ් ( Shri Ram Nath Kovind)  මැතිතුමා ඊයේ (10) පස්වරුවේ ඉන්දීය ජනාධිපති නිල නිවස වනප රාෂ්ට්‍රපති භවන්හි හමුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ පෙත්සම් විභාගයේ අවසන් දිනය අදයි..

Mohamed Dilsad

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

Mohamed Dilsad

Leave a Comment