ප්‍රමුඛ පුවත 1

ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටයි.ඇමති රිෂාඩ් අතින් උපහාර

(UTV| කොළඹ) – ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සේවක ඇගයීම් උපහාර උළෙලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද(01)  පැවැත්විණි.

එම ආයතනයේ සේවය කළ සේවක මහත්ම මහත්මීන්ට විශේෂ තිළිණ සහ ඇගයුම් සහතික පිරිනැමිණි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග, මිනරල් සෑන්ඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රුෂ්ඩි හඹීබ්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

Mohamed Dilsad

කම්කරු කොංග්‍රසය ආත්මාර්ථකාමි පිරිසක් – දිගම්බරන් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment