විදෙස්

නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයත් අහිමි වෙයි

(UTV| කොළඹ) – පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.

එමෙන්ම පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව නවාස් ෂරීෆ් පක්ෂ නායකයා ලෙස ගත් සියලූ තීරණ සහ නියෝග මින්ත ඉදිරියට බල රහිත වනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

විරුධවාදීන් සතුරන්සේ සැළකීම නැවැත්විය යුතුයි – නව ඇමෙරිකා ජනාධිපති

Mohamed Dilsad

කොසෝවෝහි හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment