විදෙස්

නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයත් අහිමි වෙයි

(UTV| කොළඹ) – පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.

එමෙන්ම පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව නවාස් ෂරීෆ් පක්ෂ නායකයා ලෙස ගත් සියලූ තීරණ සහ නියෝග මින්ත ඉදිරියට බල රහිත වනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයි

Editor O

Leave a Comment