විදෙස්

සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 34 දෙනෙක් මරුට

(උදයම්,සෝමාලියාව)   – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර මඩීනා දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණයක සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් මියයති.

තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බෙව විදෙස් වාර්තා පවසයි.

මොහොමඩ් අබ්දුලායි සෝමාලියානු නව ජනාධිපති ලෙස  පත්වීමෙන් පසුව සිදුවූ පළමු විශාලතම පිපිරීම මෙය ලෙස සැළකේ.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.

අල්ෂබාබ් සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සෝමාලියානු පොලීසිය සැක පළ කරයි.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

Mohamed Dilsad

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment