කලා

Black Panther චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබයි

(UTV| දකුණු කොරියාව) – Marvel Studio’s Black Panther හොලිවුඩ් චිත්‍රපටය බොක්ස් ඔෆීස් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැනට පැමිණෙයි.

එම චිත්‍රපටය නිකුත්වී පළමු සතියේදී කොරියානු සිනමා ශාලාවල පමණක් ප්‍රදර්ශනය කර ඇමෙරිකානු ඩොලර් මිලියන 25.3 ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.

 

 

Related posts

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

සාරංගගේ දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට

Mohamed Dilsad

Leave a Comment