ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවයි

(UTV| කොළඹ) – පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අද (19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දීර්ග විමර්ශනයකින් පසු මධූෂ් ඇතුළු පිරිස ප්‍රථම වරට ඩුබායි අධිකරණයට..

Mohamed Dilsad

මහින්ද රටේ සංහින්දියව නැති කල බව මුජිබර් රහුමන් කියයි [VIDEO]

Mohamed Dilsad

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment