ප්‍රමුඛ පුවත 1

මහින්ද රටේ සංහින්දියව නැති කල බව මුජිබර් රහුමන් කියයි [VIDEO]

(UTV | කොළඹ) – 2015 ට පෙර පැවතී මහින්ද රාජපක්ෂ , රට තුල යම් යම් ජාතිවාදී සංවිධාන වලට උදව් කරමින් ඒවා තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් රටේ සංහින්දියව නැති කල බව අද (22) පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Mohamed Dilsad

සජින් ද වාස්ට ඇප [video]

Mohamed Dilsad

Leave a Comment