ප්‍රමුඛ පුවත 1

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

(UTV| කොළඹ) – වෙසක් පොහොය දින නිමිත්තෙන් ශීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්විමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නොමැති බවත් රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවාවන් බොහොමයක් අවලංගු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙවර වෙසක් පොහොය සදහා වීශාල පිරිසක් බලාපොරොතු විය නොහැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

Mohamed Dilsad

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 80% ක් ඉක්මවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment