ප්‍රමුඛ පුවත 1

රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ රටේ නායකයා කරනවා – නවීන් [VIDEO]

(UTV | කොළඹ) –  කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (03) පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් නවීන් දිසානායක මහතා ප්‍රකාශකර සිටියේ තම පක්ෂය එකමුතු කරමින් ඉදිරි ගමන යෑම අවශ්‍ය බවයි.

මෙහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක ,

‘මගේ තාත්තා කොහේහරි ඉදන් කියනවා ඇති නවීන් පුතේ මටයි රණසිංහ ප්‍රේමදාසටයි එකට වැඩ කරන්න බැරි උනා ඒත් උබ කොහොමහරි ප්‍රේමදාසගේ පුතා එක්ක වැඩ කරලා පක්ෂයත් රටත් ගොඩ දාන්න කියලා. අපේ නායක රනිල් වික්‍රමසිංහ 1994 මාගේ දිවංගත පියාණන් ඝාතනය කළාට පසුව මේ පක්ෂය භාර ගත්තා.

එම නිසා විශේෂයෙන්ම ජාතික සංවිධායක හැටියට මම තමුන්නාන්සේලාට ප්‍රතිඥා දෙනවා පැකිලීමකින් තොරව රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස අපේ පක්ෂ අපේක්ෂකතුමා මේ රටේ නායකයා කරන්න ඇප කැප වී වැඩකරන බවට ‘.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට

Related posts

ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

යුද හමුදාවට අණ දුන්නේ සරත් ෆොන්සේකා – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment