ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ලබන සතියේ

(UTV| කොළඹ) – ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අද අධිකරණය පාර්ලිමේන්තුවට කල දැනුම් දීම

Mohamed Dilsad

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment