ප්‍රමුඛ පුවත 1

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

(UTV| කොළඹ) – ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර, ඒ පිළිබඳ ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ද ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලා ඇතළු විෂයන් කිහිපයක් සඳහා බස්නාහිර පළාත් ගුරු පත්වීම් දීමට සුදානම්

Mohamed Dilsad

නොර්වේ අරාබි තානාපතිවරුන්ගෙන් ජනපතිට සුබපැතුම්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් කැවුමාගේ නිවසින් තවත් හෙරොයින් තොගයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment