විදෙස්

ඊශ්‍රායල අගමැතිටත් දුෂණ චෝදනා

(UTV| කොළඹ) – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අගමැතිට එරෙහිව අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, නෙතන්යාහු එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම චෝදනාව පදනම් විරහිත බවත් ඔහු ඉදිරියටත් අගමැති ලෙසත් කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

ලෙබනනයේ පිපිරීම්වලින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment