විදෙස්

ඊශ්‍රායල අගමැතිටත් දුෂණ චෝදනා

(UTV| කොළඹ) – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අගමැතිට එරෙහිව අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, නෙතන්යාහු එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම චෝදනාව පදනම් විරහිත බවත් ඔහු ඉදිරියටත් අගමැති ලෙසත් කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ISIS සංවිධානය විසින් ටියුනීසියාවේ අගනුවරට ප්‍රහාරයක්

Mohamed Dilsad

ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි කළ යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුර

Mohamed Dilsad

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

Mohamed Dilsad

Leave a Comment