විදෙස්

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

(UTV|ටොංගා දිවයින) – පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින් හි පාර්ලිමේන්තුව මුළුමනින්ම බිමට සමතලා වී ඇති බව වාර්තා වෙයි.

ඒ ගිටා සුළි සුළඟ හේතුවෙන්

පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හැමූ සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ සමන්විත ටොංගා රාජ්‍යයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්වේ.

නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට ඇත.

සුළි සුළඟින් විනාශයට පත් ටොංගා පාර්ලිමේන්තුව වසර 100කට වඩා පැරණි වන අතර, එය නැවත ඉදිකරන තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව රැස් කිරීම ගැටළුවක් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

Mohamed Dilsad

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

Mohamed Dilsad

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

Mohamed Dilsad

Leave a Comment