විදෙස්

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

(UTV|ඇමෙරිකාව) – අල්ඛයිඩා නායක ඔසාමා බිල් ලාඞ්න්ගේ පුත් හම්සා බින් ලාඞ්න් මිය ගිය බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් තහවුරු කරයි.

ඒ ඇමරිකා ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීය.

වොෂින්ටනයේදී ෆොක්ස් නිව්ස් රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා තිබේ.

30 හැවිරිදි වියේ පසුවූ හම්සා බින් ලාඩන් මෙහෙයුමකින් මිය ගිය බවට ඇමරිකාව පැවසුවේ පසුගිය ජුලි මාසයේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව අවිනිශ්චිතයි

Mohamed Dilsad

පිලිපීනයේ යුධ නීතිය ක්‍රියාත්මක කරයිද?

Mohamed Dilsad

Leave a Comment