ප්‍රමුඛ පුවත 1

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – අද උදෑසන අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එකඟ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවීමටය.

ඒ අද පෙරවරුවේ පක්ෂ සාමාජිකයින් විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමටය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වරති.

Mohamed Dilsad

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පරිපාලන ගොඩනැගිලි 02 ක් විවෘත කෙරේ.

Mohamed Dilsad

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට..

Mohamed Dilsad

Leave a Comment