ප්‍රමුඛ පුවත 1

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට..

(UTV| කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙරිටන් මහතා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතය.

මෙම සංචාරය තුළදී උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණයින්ගෙන් ගුටි කෑ සිසුන් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

“ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

Mohamed Dilsad

අධිවේගීයේ ඉලෙක්ට්‍රොනික් ලෙස ගාස්තු ගෙව්වොත් 10% ක වට්ටමක්

Mohamed Dilsad

Leave a Comment