ප්‍රමුඛ පුවත 1

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

 

UTV | COLOMBO – මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් ඒ සඳහා පිටත්කර ඇති බවයි.

Related posts

ත්‍රස්ත චෝදනා එල්ල වූ උස්මාන් කවාජාගේ සොහොයුරු අත්අඩංගුවට.

Mohamed Dilsad

මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කල යුතුයි – මංගල [VIDEO]

Mohamed Dilsad

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

Mohamed Dilsad

Leave a Comment