ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වැසේ

(UTV| කොළඹ) – පළාත්පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත පාසල් 19 ක් සහ විද්‍යා පීඨ 2 ක් හෙට සිට සිකුරාදා දක්වා වසා තැබීමටද නියමිතයි.

මෙලෙස වසා තැබෙන පාසල් සහ විද්‍යා පීඨ ලබන සඳුදා නැවත විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සියොන් දේවස්ථාන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

Leave a Comment