විදෙස්

සරණාගතයින් 90ක් මුහුදට බිලි

මධ්‍යධරීණී මුහුද තරණය කොට යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී එහි ගමන් ගත් සංක්‍රමණිකයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තාවේ.

ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයන් බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment