ක්‍රීඩා

පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි

(UTV| බංගලාදේශය) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි. තරඟය චිතගොන්හි පැවැත්වේ.

ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිළ කඩුලූ 3 ක් දැවී ලකුණු 504 ක් ලබා සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 513ක් රැස් කළේය.

මේ අතර ඊයේ දිනයේ ලකුණු 196 ක් ලබා සිටියදී කුසල් ගේ දැවී යාම ක්‍රීඩාලෝලීන්ගේ කතා බහට ලක් විය.

ඒ ඔහුගේ උපන්දිනය දා තම ප්‍රථම ද්විත්ත්ව ශතක සැමරීමට නොහැකි වූ නිසාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද

Mohamed Dilsad

3 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

Mohamed Dilsad

Leave a Comment