විදෙස්

වියට්නාමයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – වියට්නාමයේ පළමු කොරෝනා මරණය අද (31) වාර්තා වී ඇත.

කොව්ඩ් ව්‍යාප්තිය ආරම්භවීමත් සමග වියට්නාමය දැඩි නිරෝධායන සීමා අනුගමනය කල රටක් වන අතර , නිරෝධායන ක්‍රියාවලිය සහ ආසාදිතයන් හඳුනාගැනීම ඉහළ මට්ටමක පවත්වාගැනීම ඊට ප්‍රධාන හේතුව විය.

මාස 03 කට ආසන්න කාලයක් වියට්නාමයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

කෙසේවෙතත් මේ වනවිට නැවතත් එරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයන් වාර්තාවෙමින් පවතියි.

 

Related posts

මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුට

Mohamed Dilsad

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

Mohamed Dilsad

යේමනයේ යුද්ධයෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment