දේශීය

වරාය සේවකයන්ගේ විරෝධතාවක්

(UTV | කොළඹ ) – කොළඹ වරායේ වෘත්තිය සමිති සේවකයන් ආරම්භ කර ඇති විරෝධතාව හේතුවෙන් සමස්ථ වරායේ මෙහෙයුම් කටයුතු වලට දැඩි බාධා මතුවී ඇතැයි විරෝධතාවට එක්ව සිටින වෘත්තිය සමිති පවසයි.

වරාය සේවකයන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ කොළඹ වරායේ නැගෙහිර පර්යන්තයේ මෙහෙයුම් මෙරට රජය යටතේ ක්‍රියාත්මක කරන බවට ලිඛිත පොරොන්දුවක් දෙන ලෙස ඉල්ලමිනුයි.

බළධාරීන්ගේ නිසි විසදුම් හිමිවන තුරු මෙම විරෝධතාවයට අඛන්ඩව ක්‍රියාත්මක කරන බව විරෝධතාවයට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ පවසා තිබේ.

Related posts

එජාප නායකත්ව තීරණය ලබන වසට කල් යයි

Mohamed Dilsad

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

අද පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment