විදෙස්

තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලබන මැයි මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට සුදානමින් සිටියි.

තෙරේසා මේ එළඹෙන මැයි මාසයේ දී චීනයේ සංචාරය කරන අතර එම දෙවන දිනයේ දී ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අගමැතිවරිය චීනයේ සිටින 50 දෙනෙකුගෙන් සමන්විත  ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වේ.

උතුරු කොරියානු න්යෂ්ටික වැඩ සටහන ඇතුළු වෙළඳ හා ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

ඊට අමතරව ඇය පාරිසරික ගැටළු නීති විරෝධී ඇත්දළ වෙළඳාමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමටද ඇය අපේක්ෂා කරන බව වර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

සෞදි අරාබියට අමෙරිකානු සෙබලුන් පිටත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment