Trending News

හම්බන්තොට වරාය අශ්‍රිතව කර්මාන්තපුරයක්

(UTV|හම්බන්තොට) – හම්බන්තොට වරාය අශ්‍රිතව කර්මාන්ත ඇති කර රට සංවර්ධනය කිරිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වනු ඇති බවයි.
මොණරාගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

North Korea agrees to shut down missile site, says Moon

Mohamed Dilsad

Lord Buddha’s Holy Relics returns back to Pakistan from Sri Lanka

Mohamed Dilsad

SLMC to meet to give the final decision on SAITM issue

Mohamed Dilsad

Leave a Comment