Trending News

මැතිවරණයට පමණක් වැඩ කරන අපේක්ෂකයින්ට ඡන්දය ලබා නොදෙන්න – ඇමති රිෂාඩ් කියයි

(UTV|මන්නාරම) – අතීතයේ දී එක් එක් පක්ෂ වල ප්‍රතිපත්ති සහ මූලධර්ම සඳහා ඡන්දදායකයින් ඡන්දය ලබා දුන්නද මෙවර පළාත් පාලන මැතිවරණයේදී  ඡන්දය ප්‍රකාශ කල යුත්තේ ගම හැදිය හැකි ඡන්ද අපේක්ෂකයෙකුට බව සමස්ත ලංකා පොදුජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) මන්නාරම උයිලන්කුලම්හි පැවැති සමස්ත ලංකා පොදුජන කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදීය.
අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ,” මෙම මැතිවරණය යනු ඔබේ අනාගතය තීරණය කිරීම සඳහා වන මැතිවරණයකි.අතීතයේ දී අප විවිධ ක්‍රියාකාරකම් සිදු කර තිබුණද, සමහරුන් අපගේ වැඩ කටයුතු පිළිගෙන අපට සහයෝගය දැක්වීය. තවත් සමහරුන් අප විවේචනය කර ඇති අතර බහුතරය අප සමඟ සිටින බව අපි දන්නවා” යනුවෙනි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MIN-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MIN-2-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Vaiko to remain in jail till April 27: Expects to draw attention to issue on Lankan Tamils

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

Editor O

VAT on private hospitals to be removed

Mohamed Dilsad

Leave a Comment