ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

(UTV|යාපනය) – යාපනය , කන්කසන්තුරේ මුහුදු සීමාවේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112ක් අත්අඩංගුවට ගැනේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මේවා සොයාගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රියේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා සහිත පාර්සලය හමුවී ඇත.

මෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව වර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්

Mohamed Dilsad

නීති විරෝධීව සහල් මිල ඉහල දමා ඇති බවට චෝදනා [VIDEO]

Mohamed Dilsad

නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment