ප්‍රමුඛ පුවත 1

උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්

(UTV| කොළඹ) – උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබාදෙයි.

මේ බව ඔහුගේ ට්විටර් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණි.

උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්ක වලට පැවති අධික වැසි සහ ගංවතුර නිසා පවුල් 14,000 කට අයත් 45,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment