ප්‍රමුඛ පුවත 1

ගාලු පාරේ කොටසක් වැසේ

(උදයම්,කොළඹ) – හෙට සිට ලබන 3 වනදා දක්වා ගාලු පාරේ කොටසක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

ලබන 4 වෙනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු පැවැත්වෙන බැවින් මෙලෙස මාර්ගයේ කොටසක රථ වාහන ධාවනය අත්හිටුවීමට සිදුව ඇත.

ඒ අනුව ගාලු පාරේ ගෝල්ෆේස් වට රවුමේ සිට පැරණ පාර්ලිමේන්තුව දක්වා වූ කොටස මෙලෙස වසා දැමෙන බව පොලිසිය සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවකයින්ට වැඩිම සහන සැලසූ රජය මෙයයි [AUDIO]

Mohamed Dilsad

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම් – ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment