ප්‍රමුඛ පුවත 1

ගාලු පාරේ කොටසක් වැසේ

(උදයම්,කොළඹ) – හෙට සිට ලබන 3 වනදා දක්වා ගාලු පාරේ කොටසක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

ලබන 4 වෙනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු පැවැත්වෙන බැවින් මෙලෙස මාර්ගයේ කොටසක රථ වාහන ධාවනය අත්හිටුවීමට සිදුව ඇත.

ඒ අනුව ගාලු පාරේ ගෝල්ෆේස් වට රවුමේ සිට පැරණ පාර්ලිමේන්තුව දක්වා වූ කොටස මෙලෙස වසා දැමෙන බව පොලිසිය සඳහන් කරයි.

Related posts

205 කට උසස්පෙළ ප්‍රථිපල නෑ

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment