ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ ද්විත්ව ඝාතනයක්

(UTV|ගාල්ල) – ගාල්ල හපුගල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ සහෝදරිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

75 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් සහ 65 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ සහෝදරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

හපුගල, මවුන්ට් ප්‍රසන්ට් වත්තේ දී ඊයේ (19) රාත්‍රියේ මෙම ඝාතන සිදුව ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංගම බස් රථයකට අලාභ හානි කළ 05 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

ඉන්ධන මිල යළි නගී

Mohamed Dilsad

Leave a Comment