ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

(UTV – කොළඹ) – මෙවර පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (18) දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

ඒ අනුව පෙබරවාරි මස 3 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරෙන අතර, විශේෂ දිනයක් ලෙස ලබන 28 වනදා ඡන්ද කාඩ් බෙදාහරින බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි 53 ලක්ෂයකි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment