ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාගදීප මුහුදු වෙරළේ කේරළ ගංජා තොගයක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ඩෙංගු මඩින්න රුපියල් මිලියන 05 ක්

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදා අවසන්

Mohamed Dilsad

Leave a Comment