ප්‍රමුඛ පුවත 1

කිසිදු භේදයකින් තොරව හොරුන්ට නිසි දඩුවම් ගෙනාවා -ජනපති කියයි

(UTV|පොළොන්නරුව)  –  2008 වසරේ සිට 2016 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් සොරකම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වසර 8 ක් පුරා දේශපාලන භේදයකින් තොරව මහ බැංකු මුදල් කොල්ල කා ඇති බව ජනාධිපති වරයා පෙන්වා දෙයි.

මැදිරිගිරිය – යුදගනාව ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි පනවයි.

Mohamed Dilsad

Leave a Comment