ප්‍රමුඛ පුවත 1

කොළඹ සංවර්ධය සාර්ථකව ඇරඹුවා -අගමැති

(UTV|කොළඹ)  – මාර්ග තදබදය විසදීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.
කොළඹ නගරය යළි සංවර්ධනය කිරිමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සහල් මිල පාලනයට රට හාල් ගෙන්වයි

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment