ප්‍රමුඛ පුවත 1

පියසෙන් ගමගේ වැඩ භාර ගනී

(UTV|කොළඹ) – නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ අද පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
මේ අතර,අද බොහෝ අමාත්‍යාංශ වල නව වසරට වැඩ ආරම්භ කිරීම වනුවෙන් වැඩසටහන් සංවිධානය කර තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) නව වසරේ රාජකාරි ඇරඹීමට උත්සවයක් සංවිධානය කට තිබුණි .
එහිදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ ජනතා සේවයේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට පැවරී ඇති බවයි.
එසේම සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතු මහජන සේවයක් සඳහා සියලූ රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී  සිටින බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

Mohamed Dilsad

ශ්‍රී ලංකා නවසීලන්තය අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment