ප්‍රමුඛ පුවත 1

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

(UTV|කොළඹ) – 2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වේ. පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය 2018 ජනවාරි 02 වන අගහරුවාදා ආරම්භ කිරීමට නියමිතයි. 2017 අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58 ක් පමණක් 2018 ජනවාරි මස 02 දින සිට 2018 ජනවාරි මස 13 දින දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර. එම පාසල් 2018 ජනවාරි මස 15 වන සඳුදා විවෘත කරනු ලැබේ.

එලෙස ජනවාරි 13 වන දින දක්වා වසා තැබෙන පාසල් ලැයිස්තුව පහතින්

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/school-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/school-02.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ආර් ක්ලාර්ක් කූපර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

ගම්බද ජනතාව සජිත් සමඟයි – මනූෂ නානායක්කාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment