ප්‍රමුඛ පුවත 1

ආර් ක්ලාර්ක් කූපර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට.

(UTV| කොළඹ) – අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ආර් ක්ලාර්ක් කූපර් මහතා නිල සංචාරයක් සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

රජයේ නියෝජිතයන් ඇතුලු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සහ බිම් බෝම්බ ඉවත් කිරීම “ත්‍රස්ත කටයුතු මැඩලීම” ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකෙරෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ සංචාරය කිරීමටද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ යුධමය කටයුතු සඳහා වන සහකාර රාජ්‍ය ලේකම් ආර් ක්ලාර්ක් කූපර් මහතා සූදානමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමාට එරෙහි චෝදනා සියල්ල අගමැති ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

හේමසිරිව හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment