ප්‍රමුඛ පුවත 1

ජනපති නවදිල්ලිය නුවරට

(UTV| කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් පිළිගෙන තිබේ.

ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද (30) පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට රාජ්‍ය නායකයන් රැසක් එක්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා ශිව රාත්‍රිය වෙනුවෙන් ජනපති සුබ පැතුම්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂට CIDයට කැඳවීමක්

Mohamed Dilsad

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment