ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මතය විමසමින් යොමුකළ අයදුම්පත විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (23) ආරම්භ වෙයි.

මෙය අද (23) පෙරවරු 10.00 ට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.

මෙය සලකා බැලෙන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයදුම්පතක් යොමු කර ඇත්තේ පළාත් සභා සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇතිද යන්න විමසමිනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

ජවිපෙ යළි විරෝධතා පෙළපාළියකට සුදානම්

Mohamed Dilsad

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්

Mohamed Dilsad

Leave a Comment