ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව මෙරට රැඳී සිටී දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|මාතර) – වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතික පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් වැලිගම, මිරිස්ස ප්රදේශයේදී අතදන්ගුවට් ගෙන ඇත.

පොලීසිය පැවසුවේ වැලිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
පොලීසිය සඳහන් කළේ ඔවුන් 22 හැවිරිදි සහ 27 හැවිරිදි වයසේ පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකු බවයි.
 
ඔවුන් අද මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

Mohamed Dilsad

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට රජයෙන් විලම්භන කාලයක්

Mohamed Dilsad

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment