ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරිම අද

(UTV| කොළඹ) – නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපතිවරයා විසින් අද (21) දිනයේ ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment