ප්‍රමුඛ පුවත 1

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

(UTV|ගාල්ල) –  හබරාදූව තල්පේ උතුරු දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රිරෝධ රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකි පුද්ගලයෙකු මියගොස් තිබේ.
ත්‍රීරෝද රථය, මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි ගාල්ල, තල්පෙ, කොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
හබරාදූව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

Mohamed Dilsad

Leave a Comment