ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන 93 භාර ගත් නාම යෝජනා මෙන්න

(UTV|කොළඹ)  – 2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 21ක පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළගත් දේශපාලන පක්ෂ 30කින් නාමයෝජනා 447ක් ද ස්වාධීන කණ්ඩායම් 49කින් ද නාමයෝජනා භාර දී ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පිිළිගත් හා ස්වාධීන පක්ෂ වෙතින් පහත පරිදි නාමයෝජනා පත්‍ර භාර දී ඇත.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/ELECTION-2018-1.jpg”]

Related posts

FaceApp එකෙන් වයසට ගිය අයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු ඇතුලත් කිරීමේ අවධානය

Mohamed Dilsad

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment