ප්‍රමුඛ පුවත 1

අගමැති අද ආසියාන් සමුළුව ඇමතීමට සුදානම්

(UTV|වියට්නාමය) – වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථීක සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) එම සමුළුව ඇමතීමට නියමිතය.

මෙම සමුළුව ඊයේ (12) දිනයේදී ආරම්භ වු අතර එහිදි ,සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං / ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විදෝදෝ / වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් / මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිත අවුන්සාන් සුචී යන මහත්ම මහත්මීන් එය අමතනු ලැබුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ඇමැති අනු කමිටුව අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ඩෙංගු නිසා කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වැසේ

Mohamed Dilsad

Leave a Comment