ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 18 වැනිදා ආරම්භ වෙයි

(UTV| කොළඹ) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ මෙම මස18 වැනිදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව ගෘහ ආර්ථික විද්‍යාව, නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව, ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය යන විෂයයන් සඳහා මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙයි.

එම පරීක්‍ෂණ අවසන් වන්නේ ඔක්‌තෝබර් මස 28 වැනිදා දක්වා පැවැත්වෙන බවද විභාග දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

Mohamed Dilsad

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

Mohamed Dilsad

Leave a Comment