ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

(UTV| කොළඹ) – ඉදිරියේදී කැරට් 22 වෙනුවට කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීම සිදුකළ යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

ඒ ආනයනික රත්‍රං සදහා වටිනාකම මත නව බද්දක් පැනවීමට රජය ගත් තීරණයත් සමඟය.

නව බද්ද පැනවීමත් සමඟ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000 කින් පමණ ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 7000 කින් ද මේ වනවිට ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය රත්‍රං ව්‍යාපාරිකයින්ට ද දරා ගත නොහැකි බවයි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

Mohamed Dilsad

ආපදාවට පත් රජයේ සේවකයෙකුට පොලි රහිත මාස 6 ක වැටුප් අත්තිකාරමක් – රාජ්‍ය පරිපාලන ඇමති කියයි

Mohamed Dilsad

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment