Trending News

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා බාරගැනීම අද සිට

(UTV|කොළඹ) – මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ සඳහා දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා බාරගැනීම අද (11) ආරම්භ කෙරේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මහ නගර සභා 7ක්, නගර සභා 18ක් හා ප්‍රාදේශීය සභා 68ක් සඳහා මෙම නාමයෝජනා බාරගනු ලබන අතර නාමයෝජනා බාරගැනීම අවසන් වන්නේ දෙසැම්බර් 14 දා දහවල් 12ටය.

අනිකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 දා දහවල් 12 දක්වා සිදු කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

JMO of Palei Hospital arrested

Mohamed Dilsad

நிறைவுக்கு வருகிறது காஸ்ட்ரோ குடும்ப ஆட்சி

Mohamed Dilsad

101 Fishermen apprehended for engaging in illegal fishing practices

Mohamed Dilsad

Leave a Comment