ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන්

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන 93 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන් බව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන්  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් එම පළාත් පාලන ආයතන සඳහා මෙවර අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති බවයි.
සිය පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පල කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ විභාග පැමිණිලි විභාගයට විශේෂ විමර්ෂණ කණ්ඩායම්

Mohamed Dilsad

දුම්රිය පැය 48 ක වර්ජනයක

Mohamed Dilsad

මුසම්මිල්ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය

Mohamed Dilsad

Leave a Comment